උතුම් මහ සෑ වන්දනාව සහිත අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව - 2026.08.01 | අනුරාධපුරය

PL000610

අනුරාධපුරය | ධර්මදාන

☸️ (අගෝස්තු මස 01වෙනි සෙනසුරාද දින සවස 3.00සිට රාත්‍රී 10.00දක්වා.)
උතුම් ස්වර්ණමාලී මහ සෑරදුන් වහන්සේ අභියසදී ..

🔴උතුම් පට්ඨාන ධර්මදේශනාව- අති පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වනන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්.
🔴උතුම් මහ සෑ වන්දනාව-
පිංවත් ඇඹිලිපිටියේ වජිරානන්ද ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් .
වැඩසටහන් පෙළගැස්ම ⬇️
🔴සවස 3.00ට ජය ශ්‍රී මහා බෝධින් වහහන්සේ අභියසින් පූජාවන් රැගත් පෙරහැර ආරම්භ වීම
🔴සවස 4.00ට මහ සෑරදුන් වහන්සේ උදෙසා කන්චුක පූජාව,108ක් ඖෂධ ගිලන්පස පූජාව, අෂ්ඨපාන පූජාව ,චීවර පූජාව මල් සෑ පූජාව සහිත උතුම් පූජාවන් හේවිසි නාද මද්‍යයේ ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කිරීම .
🔴සවස 5.00ට මහ සෑ වන්දනාව ආරම්භ වීම.
🔴සවස 6.00අසූහාරදහසේ පහන් දැල්වීම.(ආලෝක පූජාව )

රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00දක්වා අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සිදුකිරීම.
එදින සමන්ත පට්ඨාන සජ්ජායනා පොත් ලබාදීමද සිදුවේ.

ධර්ම කරුනු සටහන් කරගැනීම සදහා පෑනක් කොලයක් රැගෙන එන්න.

මනුලොව මිනිසුන්ට ලැබෙන මේ දුර්ලභ අවස්ථාවට ඔබත් පැමිණෙන්න.!

සංවිධානට - (ධම්මචාරී පදනම)නිර්වාණ අරණ විවේක සෙනසුන හෝමාගම .
☎️විමසීම්- 0764781496

~~ශෙයා කරන්න හැමෝම 🙏 දෙව් ලොව සාධු නදින් මනුලොව නිවන් දොරටු විවර කරන උතුම් මහ සෑ වන්දනාව සහිත අති ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව 🙏🌸

(උපුටා ගැනීම පට්ඨාන ධර්මය Facebook සමුහයෙනි)

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පින්කම් හා කුසල කර්ම

පට්ඨානාභිවන්දනා මහා පිංකම - 2026.08.20 | ලාහුගල

ධර්මදාන | ලාහුගල

දේශකයාණන් වහන්සේ : රත්නපුර, ගල්පොත්ගුල, විචිත්‍ර ධර්ම කථික පරම පූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන්වහන්සේ ස්ථානය: ලාහුගල නීලගිරි මහා සෑය අභියසන...

Read More

පින්කම් හා කුසල කර්ම

ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ දාන දායකත්ව සහ ඉදික...

ආමිසදාන | රත්නපුර

රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...

Read More

පින්කම් හා කුසල කර්ම

අභයගිරි මහා සෑ පට්ඨානාභිවන්දනා - 2027.01.23 | අනුරාධපුරය

ධර්මදාන | අනුරාධපුරය

අභිධම් පිටකයේ රසය විදිනු වස් සැදැහෙන් රොද බඳින බොදු ජන හද සනසා 🙏🙏🙏 පට්ඨාන ප්‍රකරණයේ සූවිසි ප්‍රත්‍යයන්ම ✅ එකිනෙක ගලපමින් සසඳමින් සිදු කරන මහා...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)