PL000726
රත්නපුර | ධර්මදාන
සැම සිත් සුවපත් කරන සුමධුර ධර්ම දේශනාව
දේශකයාණෝ රූපවාහිනී හා ගුවන් විදුලි විවිධ ධර්ම කථික පූජ්‍යපාද දිඹුල්වල අරියධම්ම ස්වාමින් වහන්සේ
ඔක්තෝබර් 02 සවස 4.30 සිට
රත්නපුර -දම්බුඵාවන ශ්‍රී නාග පුෂ්පාරාම විහාරස්ථානයේදී සැදැහැවති ඔබ සැමට ආරාධනා
සජීවී විකාශය ධර්ම ටීවී දායකත්වය එස් එම් ධනවර්ධන බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සැම
Map location - https://maps.app.goo.gl/WpjnfnHRVpVhTnaY9?g_st=ic
සුපින්වත් බුද්ධදාස මල්ලිකාරච්චි මහතා විසින් pinkam.lk වෙත දැනුම්දෙන ලදි.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම්
ධර්මදාන | කොළඹ
A step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම්
ආමිසදාන | සේරුනුවර
සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...
Read Moreපින්කම්
ආමිසදාන | රත්නපුර
රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.