මීගමුව දළුපත ශ්‍රී ධම්මරථනාරාම විහාරස්ථාන විහාරාධිපති පූජ්‍ය කල්පේ ධම්මාලෝක ස්වාමින් වහන්සේට (ඕ) වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව ...
Read Moreඅසරණ වූ ඔබට අප සංවිධානය හරහා උදව් අවශ්‍ය නම් සියලු තොරතුරු සමග ග්‍රාම නිලධාරී නිදේශය සමග වායාරූප වට්ස් ඇප් කරන්න සඳුනි රුවන්තිකා උප ලේකම් 077...
Read Moreකණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි ...
Read Moreදායකත්වය සදහා ශ්‍රී ගෞතම බුද්ධ වජිරාරාම සේනාසනය මහජන බැංකුව මීගලෑව 246200160032248 (උපුටා ගැනීම මුදියන්නෑගම සෙනසුන Facebook පිටුවෙනි)
Read Moreඅන්තර්ජාතික ථේරවාද ධර්මායතනය මගින් ඔබවෙත ගෙන එනු ලබන දේශනා මාලාවන් පිළිබඳ විස්තර පහත දැක්වේ. තවදුරටත් මෙම දේශනා මාලාවන් පිළිබද විස්තර දැනගැනීමට,ඒ ඒ...
Read MoreA step-by-step, practical guide to achieve the ultimate bliss of Nibbāna. Free Entry & Open to All These "English Dhamma Talks" are held every Sunda...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.