PL000598
රාජගිරිය | ධර්මදාන
රූපවාහිනී හා ගුවන් විදුලි විචිත්‍ර ධර්ම දේශක, පූජ්‍ය කිරිවත්තුඩුවේ අරීයදස්සන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙත
සුමධුර ධර්ම දේශනය
2026 මැයි මස 31 දින
රාත්‍රී 7.00 සිට 8.00 දක්වා
රාජගිරිය ශ‍්‍රී ඤාණාවාස ත්‍රිපිටක විද්‍යායතනයේදී පැවැත්වේ.
බැතිසිතින් ඔබට කෙරෙන ආරාධනයයි.
location - https://maps.app.goo.gl/QPxUb2jeRaprzaAX8
(උපුටා ගැනීම පට්ඨාන ධර්මය Facebook සමුහයෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ආමිසදාන | රත්නපුර
රත්නපුර, එගොඩ මල්වල, ශ්‍රී ධම්මානන්ද බෞද්ධ මධ්‍යස්ථානයේ මාසික දාන දායකත්ව සදහාද ඉදිකිරීම් කටයුතු සදහාද සැදැහැවත් ඔබට දායක විය හැක. විස්තර දැනගැනීම...
Read Moreපින්කම් හා කුසල කර්ම
ආමිසදාන | සේරුනුවර
සේරුවිල මැතිවරණ කොට්ඨාසයේ දෙහිවත්ත සිරිවඩ්ඩන රජමහා විහාරයේනේවාසික වැඩ ස්වාමීන් වහන්සේලාදවල් දානය පිළියෙල කර ගන්න යෙදුනේ.විහාරස්ථානයේ තිබුණු අඹ ගසකින්...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | හොරණ
බක්කුල මහා සෑයෙහි තීන්ත ආලේප කිරීමේ කටයුතු. බක්කුල මහා සෑයෙහි චෛත්‍ය ගර්භය waterproofing කිරීම සහ කඩතොළු ප්‍රතිසංස්කරණ කොට තීන්ත ආලේප කිරීමේ කටයුතු ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.